තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අවුරුදු -රාමසාන් වෙනුවෙන් පොදු ප්‍රවාහන සැලැස්මක්

    අවුරුදු -රාමසාන් වෙනුවෙන් පොදු ප්‍රවාහන සැලැස්මක්

    අලුත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය නිමිත්තෙන් විශේෂ පොදු ප්‍රවාහන සැලැස්ම අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා තෙක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

    කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවට බස්රථ කාලසටහන් අවලංගු කර ඉල්ලුමට අනුව බස්රථ යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    එම කාලයේදී දුම්රිය ධාවනය විශේෂ සැලැස්මක් යටතේ ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img