තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බඹර ප්‍රහාරයකින් ගුරු-සිසු පිරිසක් රෝහලේ

    බඹර ප්‍රහාරයකින් ගුරු-සිසු පිරිසක් රෝහලේ

    මැදගම ජාතික පාසලේ ගසක තිබුණු බඹර කූඩුවක් ඇවිස්සී බඹරුන් දෂ්ඨ කිරීමෙන් සිසුන් 11 දෙනෙක් හා ගුරුවරු 03 දෙනෙක් මැදගම රෝහලට ඇතුලත්කර ඇත.

    සිසුවෙක් විසින් බඹර කූඩුවට ගලකින් ගැසීම හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    සිසුන් 10 දෙනෙක් සහ සිසුවියක් මෙසේ රෝහල්ගත කර ඇති ඇත. එක් දරුවෙක් පමණක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට මාරුකර යැවූ බව මැදගම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img