fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙටත් සෞඛ්‍ය වර්ජනයක්

    හෙටත් සෞඛ්‍ය වර්ජනයක්

    රජයේ රෝහල්වල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

    මුදල් අමාත්‍යාංශය සමඟ කළ සාකච්ඡාව අසාර්ථක වීම ඊට හේතුව බව එම සංගම් කියයි.

    මෙම වර්ජනය සඳහා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහභාගි නොවේ.

    වෛද්‍යවරුන්‍ට ලබාදෙන රුපියල් 35000ක DAT දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෑත කාලයේදී සෞඛ්‍ය වර්ජන නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.