5 වසර ශිෂ්‍යත්ව 2023 විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ.
2023 – 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලය පාසල් මත පදනම්ව 2024- 6 වන ශ්‍රේණියේ කඩඉම් ලකුණු පාසල් සඳහා මෙම ලකුණු තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාතයාංශය කියයි.
සිංහල මාධ්‍ය පාසල්වල කඩඉම් ලකුණු ලැයිස්තුව පහතින්.
2023-පාසල්-කඩඉම්-ලකුණු-සිංහල-මාධ්_යය
පහතින් දැක්වෙන්නේ දෙමළ පාසල්වල කඩඉම් ලකුණු ලැයිස්තුවයි.
2024.02.01-Tamil-Cutoff