fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 හපනුන්ට 6ට යන්න කඩඉම් ලකුණු ලැයිස්තුව මෙන්න..

    5 හපනුන්ට 6ට යන්න කඩඉම් ලකුණු ලැයිස්තුව මෙන්න..

    5 වසර ශිෂ්‍යත්ව 2023 විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2023 – 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලය පාසල් මත පදනම්ව 2024- 6 වන ශ්‍රේණියේ කඩඉම් ලකුණු පාසල් සඳහා මෙම ලකුණු තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාතයාංශය කියයි.

    සිංහල මාධ්‍ය පාසල්වල කඩඉම් ලකුණු ලැයිස්තුව පහතින්.
    2023-පාසල්-කඩඉම්-ලකුණු-සිංහල-මාධ්_යය

    පහතින් දැක්වෙන්නේ දෙමළ පාසල්වල කඩඉම් ලකුණු ලැයිස්තුවයි.
    2024.02.01-Tamil-Cutoff

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.