fbpx
තවත්

    නිදහසට බාර් නෑ

    දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් පෙබරවාරි 04 වැනිදා වසා දැමේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ එදිනට යෙදෙන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මෙම පියවර ගත් බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.