තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය වර්ජනයක් - ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රෝහල් වෙත

    සෞඛ්‍ය වර්ජනයක් – ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රෝහල් වෙත

    සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01)උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වී තිබේ.

    සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් ඔවුහු මෙසේ වර්ජනයක නිරතව සිටිති.

    රෝහල්වල කටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

    මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, එම අපහසුතාවය මඟහැරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img