fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශෂීන්ද්‍රට රාජ්‍ය ඇමතිකමක්

    ශෂීන්ද්‍රට රාජ්‍ය ඇමතිකමක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් වෙනුවෙන් අද දිවුරුම් දී තිබේ.

    ඒ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

    ඔහු මීට පෙර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

    ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඔහු අද දිවුරුම් දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.