fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මාවනැල්ලේ කඩකාමර 30ක් දැවී අළුවෙයි

    මාවනැල්ලේ කඩකාමර 30ක් දැවී අළුවෙයි

    මාවනැල්ල බස් නැවතුම්පොල පිටුපස තාවකාලිකව ඉදිකර තිබූ වෙළඳසැල් 30ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

    මෙම ගින්න අද අලුයම් කාලයේ හටගෙන ඇත.

    ගින්නෙන් වෙළඳ සැල් සියල්ල විනාශ වී තිබේ. ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.