තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරා අදත් සරම්ප එන්නත් වැඩසටහනක්

    රට පුරා අදත් සරම්ප එන්නත් වැඩසටහනක්

    සරම්ප ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහක් අද (20) සහ හෙට දීපව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යංශය පැවසුවේ වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා මෙලෙස සරම්ප එන්නත් ලබාදීම සිදුකරන බවයි.

    ඒ අනුව මෙතෙක් සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් එන්නත ලබා ගැනිමේ හැකියාව පවතිනවා.

    පසුගිය දිනවල පැවති සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සක්‍රීය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img