fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'අස්වැසුම' ගැන විමර්ශනයක්

    ‘අස්වැසුම’ ගැන විමර්ශනයක්

    spot_img

    මහත් ආන්දෝලනයකට තුඩදුන් අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

    මේ අතර තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ⁣ශෙහාන් සේමසිංහ මහතා කියයි.

    ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි, වැඩබලන මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img