fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොධිසත්ව කියාගත් මහින්ද රිමාන්ඩ්

    බොධිසත්ව කියාගත් මහින්ද රිමාන්ඩ්

    තමා අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් හඳුන්වා ගනිමින් බුදු දහමට නිගාවන අන්දමට දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    ඒ සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය දුන් නියෝගයකට අනුවයි.

    මහින්ද කොඩිතුවක්කු නමැත්තා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුට එරෙහිව ලද පැමිණිල්ලකට අනුව ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.