අග්නිදිග විශ්වවිද්‍යාලයේ පීඨ ගණනාවක් හදිසියේ වසා දැමේ.
එහි ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලුම පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
පවතින අයහපත් කාලගුණය සමඟ ඇති වී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.