fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අග්නිදිග සරසවිය වැසේ

    අග්නිදිග සරසවිය වැසේ

    අග්නිදිග විශ්වවිද්‍යාලයේ පීඨ ගණනාවක් හදිසියේ වසා දැමේ.

    එහි ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලුම පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

    පවතින අයහපත් කාලගුණය සමඟ ඇති වී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.