පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.
වයස අවුරුදු 62ක් වන කුරුණෑගල බෝයගනේ පදිංචි අයෙක් විසින් මෙසේ සියදිවි හානිකරගෙන තිබේ.
බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ බව කුරුණෑගල පොලීසිය කියයි.