fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පවුල් ප්‍රශ්න නිසා සැමියා වෙඩි තියාගෙන

    පවුල් ප්‍රශ්න නිසා සැමියා වෙඩි තියාගෙන

    පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.

    වයස අවුරුදු 62ක් වන කුරුණෑගල බෝයගනේ පදිංචි අයෙක් විසින් මෙසේ සියදිවි හානිකරගෙන තිබේ.

    බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ බව කුරුණෑගල පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.