fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාබල් බීච් බලන්න ගිය පාසල් සිසුවා අතුරුදන්

    මාබල් බීච් බලන්න ගිය පාසල් සිසුවා අතුරුදන්

    චීන වරාය මාබල් බීච් (වෙරළ තීරය) නැරඹිමට ගොස් දිය නාමින් සිටි පාසල් සිසුවෙකු රළ පහරකට හසුවී දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.

    කුරුණෑගල මාවතගම ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රමෝද් සුබසිංහ නැමැති 17 හැවිරිදි සිසුවෙකු මෙසේ දියේ ගිලී ඇතුරුදන්ව ඇතැයි චීන වරාය පොලීසිය කියයි.

    මෙම සිසුවා ඇතුළු සිසුන් පිරිසක් උපකාරක පංති ගුරුවරයෙකු සමඟ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ මෙසේ අනතුරට ලක්ව තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.