fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාල ඖෂධ සිද්ධිය: හිටපු ලේකම් ඇතුළු නිලධාරීන් යළි රිමාන්ඩ්

    බාල ඖෂධ සිද්ධිය: හිටපු ලේකම් ඇතුළු නිලධාරීන් යළි රිමාන්ඩ්

    අත්අඩංගුවේ පසුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා, ‍සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ලබන 10 දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    ආන්දෝලනයට තුඩුදුන් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැනිණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.