fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාතර බන්ධනාගාරගේ රැඳවූවකු මරුට -තවත් පිරිසක් රෝහලට

    මාතර බන්ධනාගාරගේ රැඳවූවකු මරුට -තවත් පිරිසක් රෝහලට

    මාතර බන්ධනාගාරයේ රැඳවූවකු මියගොස් තිබේ.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හා සමාන රෝග ලක්ෂණ ඇති තවත් රැඳවියන් 8 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

    ඊයේ (22) මෙම රැඳවියා මියගොස් ඇත.

    මියගිය රැඳවියා මිනිමැරුම් චෝදනාවක් මත සැකපිට 2023.08.30 දින බන්ධනාගාරගත වූවෙකි.

    මෙම රෝගය මොළයේ උණ (Meningitis) බවට සැක කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.