තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යළි විදුලි ගාස්තුවල වෙනසක් -පනතත් කල් යයි

    යළි විදුලි ගාස්තුවල වෙනසක් -පනතත් කල් යයි

    විදුලි ගාස්තු සංශෝධනයක් ලබන ජනවාරි මාසයේ සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

    නව විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීළග සභාවාරය තෙක් ප්‍රමාද කරන බව ද අමාත්‍යවරයා කීය

    ඒ අනුව ලබන 12 හෝ 13 යන දිනවල අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරෙනු ඇත.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ නව විදුලි බල පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img