fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තව දින 25කින් ජනපති රටට කරන්න යන දේ..

    තව දින 25කින් ජනපති රටට කරන්න යන දේ..

    spot_img

    රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් නව ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව හෙතෙම කියාසිටී.

    පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවසක අභිමානය සමැරුම් උත්සසවය අමතමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img