තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැරියකට අතවර කළ ව්‍යාපාරිකයෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

    දැරියකට අතවර කළ ව්‍යාපාරිකයෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

    අවුරුදු 10ක් වයසැති දැරිවියකට බලහත්කාරයෙන් බරපතල ලිංගික අපයෝජනය කළ ව්‍යාපාරිකයෙකු ඇතුළු තිදෙනෙක් උඩදුම්බර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    හුන්නස්ගිරියේ පදිංචිව සිටින පාසල් සිසුවියක් වන මෙම දැරිවියට මෙම තිදෙනා විටෙන් විට අතවර කර ඇත්තේ මෙම වසර තුළදීය.

    දැරිවියට අපයෝජනය කළ තිදෙනාම හුන්නස්ගිරියේ පදිංචිකරුවන්ය.

    ව්‍යාපාරිකයා 35 වියැති තැනැත්තෙකි. සෙසු දෙදෙනා වෘත්තියෙන් ගොවීන් වන අතර ඔවුන් අවුරුදු 61 හා 44 යන වයස්වල පසුවන්නන්ය.

    ඒ අය මෙම දැරිවිය අපයෝජනයට ලක්කර ඇත්තේ කුඹුරු යායේදී බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img