fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විහාර කිහිපයක හිමිවරු 5ක් අත්අඩංගුවට ගන්න පොලිස් මෙහෙයුමක්

    විහාර කිහිපයක හිමිවරු 5ක් අත්අඩංගුවට ගන්න පොලිස් මෙහෙයුමක්

    සාමනේර හිමි නමකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමක් සම්බන්දයෙන් ගුරුවෘත්තියේ නිරත විහාරාධිපති හිමිනමක් ඇතුළු හිමිවරු 05 නමක් අත්අඩංගුවට ගැනීමට තලාතුඔය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    13 හැවිරිදි වියේ මේ වන විට පසුවන සාමනේර හිමියන් අපයෝජනයට ලක්ව ඇත්තේ අවුරුදු 10 දී සහ 11 දී බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

    මෙම සාමනේර හිමිනම අපයෝජනය කළ හිමිවරු වැඩ සිටින්නේ ගලහා, මඩහපොල, රටේමුල්ල යන ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන කිහිපයක බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.