fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ වැස්සෙන් වැව් බැම්මක් බිදෙයි

    මහ වැස්සෙන් වැව් බැම්මක් බිදෙයි

    තලාතුඔය හන්තාන විහාරස්ථානය ආසන්නයේ ඉදිකර ඇති වැවෙහි වේල්ල අධික වර්ෂාව හේතුවෙන් කැඩී ගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී බව තලාතුඔය පොලීසිය කියයි.

    වේල්ල කැඩීයාමෙන් නිවාස 04ක් ජලයෙන් යටවී ඇතැයි පොලීසිය කියයි.

    මෙම අනතුරින් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නැත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.