fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 8කට නායයාම් අවදානම තවදුරටත්

    දිස්ත්‍රික් 8කට නායයාම් අවදානම තවදුරටත්

    දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබේ.

    ඒ අනුව අද (21) සවස 5.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.

    බදුල්ල, හම්බන්තොට ,මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න