fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැයේ දෙවැනි වර කියවීමේ ඡන්දය අද

    අයවැයේ දෙවැනි වර කියවීමේ ඡන්දය අද

    විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

    2024 අයවැයේ දෙවන වර කියවීමේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි.

    අද පෙරවරු 10.00 සිට සවස 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වේ.

    ඉන් අනතුරුව පස්වරු 6.00ට අයවැය දෙවනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න