fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික පාසල් ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

    ජාතික පාසල් ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

    දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

    අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත https://www.doenets.lk/ වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ ලබා ගත හැකිය.

    එහිදී Online ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාවක් ඇත.

    අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය එළඹෙන දෙසැම්බර් 01 වනදා බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    පහත link එක ඔස්සේ විස්තර ලබාගෙන අයදුම් කළ හැකිය.
    https://applications.doenets.lk/exams

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න