fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වනජීවී වෙඩි තැබීමකින් දඩයක්කරුවෙක් මරුට

    වනජීවී වෙඩි තැබීමකින් දඩයක්කරුවෙක් මරුට

    ලුණුගම්වෙහෙර වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් විසින් කළ වෙඩි තැබීමකින් දඩයක්කරුවෙක් මියගොස් ඇත.

    මෙම වෙඩි තැබීම අද සවස 5.30ට පමණ සිදුව ඇතැයි පොලීසිය කියයි.

    මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානය වෙත ගොස් තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න