fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වරිපනම් බදු ගෙවීමත් ඔන්ලයින් වෙයි

    වරිපනම් බදු ගෙවීමත් ඔන්ලයින් වෙයි

    ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරන ගෙවීම් Online ක්‍රමයට සිදු කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ වනවිටත් එහි නියමු ව්‍යපෘතිය සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා සඳහන් කළේය.

    මේ යටතේ වරිපනම් බදු ඇතුළු විවිධ ගෙවීම් කාර්යක්ෂමව ගෙවීමට ජනතාවට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.