fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෝර්ටන් තැන්නට අලුත් පිවිසුම් මඟක්

    හෝර්ටන් තැන්නට අලුත් පිවිසුම් මඟක්

    හෝර්ටන් තැන්න වෙත නව පිවිසුම් මාර්ගයක් හෙට විවෘත කිරීමට නියමිතයි.

    දියගම හරහා නව පිවිසුම් මාර්ගය විවෘත කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    සංචාරකයින්ට ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට මෙම මාර්ගය ස්වභාවික මාර්ගයක් වනු ඇති නමුත් කිසිදු හේතුවක් මත වෙනත් වාහන මෙම ප්‍රවේශ මාර්ගයට ඇතුළු කිරීමට ඉඩ නොදීමට තීරණය කර ඇත.

    මෙම නව පිවිසුම් මාර්ගය හේතුවෙන්හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව ද වැඩිදියුණු කරන බව එම දෙපාර්තමේන්තුව කියයි.

    ‍ඒ අනුව සංචාරකයින්ට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ මාර්ග තුනක් ලැබෙනු ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න