fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරුසෙතින් මිලියන 420ට වැඩේ දුන් විශ්‍රාමික විදුහල්පති අත්අඩංගුවට

    ගුරුසෙතින් මිලියන 420ට වැඩේ දුන් විශ්‍රාමික විදුහල්පති අත්අඩංගුවට

    රාජ්‍ය බැංකුවක් විසින් හදුන්වා දී ඇති ගුරුසෙත ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත්කර රුපියල් ලක්ෂ 420ක මුදලක් ලබාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් විශ්‍රාමික විහල්පතිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අවස්ථා 26ක දී මහනුවර ප්‍රාදේශිකයේ මහනුවර, දෙල්තොට , කේ.සී.සී සහ ගම්පොල ශාඛා වලින් ඇය විසින් මෙම මුදල් ලබාගනිමින් වංචාවකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    හිඳගල හිල්ඔය පදිංචිකාරියක් වන ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය. ඇය අවුරුදු 69ක් වයසැති තැනැත්තියකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න