දිවයින පුරා සිටින සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට(23) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
දිගින් දිගටම කරන ලද සිය ඉල්ලීම්වලට බලධාරීන් සාධනීය විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් මඟින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්වා ඇත.
වර්ජනයේ නිරත වීමට හේතු සඳහන් එම ලිපිය පහතින් දැක්වේ.