fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මැයි 24 සහ 25 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

    මැයි 24 සහ 25 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

    ලබන මැයි 24 සහ 25 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස අද (18) ප්‍රකාශයට පත් කළේය.

    ලබන 26 සහ 27 යන දෙදින වෙසක් පොහොය නිවාඩු යෙදී ඇත. ඒ අනුව ලබන 24 වෙනිදා සිට 25 වෙනිදා දක්වා දීර්ඝ නිවාඩුවක් රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙනු ඇක.

    මේ අතර ලබන 21 වෙනි සිකුරාදා රාත්‍රී 11.00 සිට 25 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයින් පුරා සංචරණ සීමා පනවා තිබේ. නැවතත් 25 වෙනිදා රාත්‍රී 11.00 පැනවෙන සංචරණ සීමා ඉවත්වන්නේ 28 වෙනිදා අලුයම් කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.