තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාල එන්නත් ගෙන්වූවන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

    බාල එන්නත් ගෙන්වූවන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන සකස් කර ආනයනය කොට රජයේ රෝහල්වලට බෙදාහැරි පුද්ගලයින් නොවැම්බර් මස 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    මාලිගාකන්ද අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය කර ඇත.

    අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලක් අනුව අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img