කුකුළු මස් මිල රුපියල් 100 කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකගතාව පළකර තිබේ.
ඒ අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ය.
කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.