තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කල්මුණේ හිටපු නාගරික කොමසාරිස් CID දැලේ

    කල්මුණේ හිටපු නාගරික කොමසාරිස් CID දැලේ

    කල්මුණේ මහා නගර සභාවේ සිදුව ඇති බදු මුදල් වංචාවක් සම්බන්ධයෙන් එම මහා නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් එම්. කාසීම් අන්සාර් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    නගර සභාවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස්කරමින් සිදුකර ඇති මෙම වංචාව සම්බන්ධයෙන් නගර සභාවෙන්ම ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    වංචාකර ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට ආසන්න බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img