fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වන්දනා නඩයකට තන්තිරිමලේදී බඹර ප්‍රහාරයක්

    වන්දනා නඩයකට තන්තිරිමලේදී බඹර ප්‍රහාරයක්

    මාවනැල්ලේ සිට තන්තිරිමලය රජමහා විහාරස්ථානය වැද පුදා ගැනීමට පැමිණි පිරිසකට ඊයේ බඹර ප්‍රහාරයක් එල්ලවී ඇත.

    මෙසේ බඹර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ 35 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයකි.

    මෙහිදී බඹර විස හේතුවෙන් ආසාත්මික තා ඇතිවුණු දෙදෙනෙක් අනුරාධපුර රෝහලට ඇතුලත්කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.