තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශේෂ පනතක් ගැන උසාවි තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

    විශේෂ පනතක් ගැන උසාවි තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

    සරල බහුතරයකින් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

    ඒ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අගෝස්තු 28 වනදා අවසන් කිරීමෙන් පසු එම තීන්දුව කථානායකවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුවයි.

    ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img