fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බංග්ලාදේශය පන්දුවට පහරදීම තෝරාගනී

    බංග්ලාදේශය පන්දුවට පහරදීම තෝරාගනී

    ආසියානු කුසලානය 2023 තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා -බංග්ලාදේශ තරගයේ කාසිය වාසිය දිනු බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.

    ඒ අනුව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහරදෙන බංග්ලාදේශය දැනට පන්දුවාර 17කදී කඩුලු 3ක් දැවි ලකුණු 68ක් ලබා සිටියි.

    වැසිබර කාලගුණයක් දක්නට ලැබුණ ද මේ දක්වා වර්ෂාවෙන් තරගයට බාධාවක් ඇති වී නොමැත.

    බංග්ලාදේශය 68/3 (17)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.