ආසියානු කුසලානය 2023 තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා -බංග්ලාදේශ තරගයේ කාසිය වාසිය දිනු බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.
ඒ අනුව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහරදෙන බංග්ලාදේශය දැනට පන්දුවාර 17කදී කඩුලු 3ක් දැවි ලකුණු 68ක් ලබා සිටියි.
වැසිබර කාලගුණයක් දක්නට ලැබුණ ද මේ දක්වා වර්ෂාවෙන් තරගයට බාධාවක් ඇති වී නොමැත.
බංග්ලාදේශය 68/3 (17)