තවත්
    මුල් පිටුවතෙවැනි ඇසවැඳුමන් මැදින් සරනා පිංකාර සද්දන්තයෝ

    වැඳුමන් මැදින් සරනා පිංකාර සද්දන්තයෝ

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රි වීදි සංචාරය කළේ සධාතුක කරඬු වහන්සේ වැඩමවන ‘සිංහරාජා’ මංගල හස්තියා සුබ නැකතින් සඳගලින් පා තැබීමෙන් අනතුරුවයි.

    කරඬුව රැගත් හස්තිරාජයාගේ දෑල රාජකාරියේ වගකීම ‍දැරුවේ මියන්රාජා සහ කණ්ඩුල හස්තීන් ය.

    පෙරමුණේ රාල ඉන්දිරාජා සමඟත් ගජනායක නිළමේ කෝට්ටේරාජා සමඟත් තේජස් විලාසයෙන් දෙවන කුඹල් පෙරහැ‍ර ගමන හැඩ කරවීය.

    ඡායාරූප – ඇත්ගාල

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img