fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතුර අඩුයි - තියෙන ටික පරෙස්සම් කරගන්න

    වතුර අඩුයි – තියෙන ටික පරෙස්සම් කරගන්න

    ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලයි.

    සමස්ථ දෛනික පිරිසිදු පානීය ජල සැපයුම් ධාරිතාව 9% කින් අඩුවී තිබීම ඊට හේතුවයි.

    විශේෂයෙන්ම මල්පැලවලට වතුර දැමීම හා වාහන සේදීම වැනි කටයුතු සදහා නළ ජලය භාවිත කිරීම හැකිතාක් සීමාකරන්නැයි එම මණ්ඩලය ඉල්ලා සිටී.

    හැකිතාක් නළ ජලය ගෘහාශ්‍රිත කටයුතු සදහා භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඔබේ අදහස් දක්වන්න.