තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලැයිස්තුවේ නම තියෙනවද? ඉක්මණින් බලාගන්න..

    ලැයිස්තුවේ නම තියෙනවද? ඉක්මණින් බලාගන්න..

    2023 ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම ඇති බව සහතික කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දන්වා සිටී.

    ඒ පිළිබඳ තහවුරු කරගැනීමට ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා අමතා හෝ http://elections.gov.lk ඔස්සේ පරීක්ෂා කළ හැකිය.

    ලැයිස්තුවේ තම නම සඳහන් නොවේ නම්, ලබන සැප්තැම්බර් 04 ට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී අමතන ලෙස ද මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img