තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුවේ අලුත්ම ඩ්‍රෝන් මෙහෙයුම

    ආණ්ඩුවේ අලුත්ම ඩ්‍රෝන් මෙහෙයුම

    නියඟයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදා ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

    මේ වනවිට තම කණ්ඩායම් හානිවූ කුඹුරු ඉඩම්වල මූලික පරීක්ෂා කිරීම් සිදු කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කරයි.

    විනාශ වූ බව පවසා කුඹුරුවලට ගිනි තැබූ කිසිදු පුද්ගලයෙකුට රක්ෂණ වන්දි ලබා නොදෙන බවද පණ්ඩුක වීරසිංහ මහතා කියා සිටියා.

    වියළි කාලගුණයෙන් හානියට පත් වී ඇතුළු බෝග වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img