තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිදාසිටි ගුවන් සෙබලාගේ කරේ තිබුණු රන් මාලය කඳවුරේදී උස්සලා

    නිදාසිටි ගුවන් සෙබලාගේ කරේ තිබුණු රන් මාලය කඳවුරේදී උස්සලා

    කටුනායක ගුවන්තොටුපලේ පිහිටි ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබලෙකුගේ කරේ තිබුණු රන් මාලය සොරාගෙන ගොස් ඇතැයි ගුවන්තොටුපොල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

    මෙම සෙබලා බැරැක්යේ නිදාගෙන සිටියදී කිසියම් අයෙක් විසින් කරේ තිබුණු රන් මාලය සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

    මෙම රන් මාලය ලක්ෂ දෙකහාමාරකට අධික වටිනාකමක් ඇති එකක් බව සෙබලා විසින් පොලීසියට පවසා ඇත. ඔහු පන්නිපිටියේ පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img