fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර පාරෙන් තුර්කි යන්න ගිය ඉන්දියානු යුවළ කටුනායකදී කොටුවෙයි

    හොර පාරෙන් තුර්කි යන්න ගිය ඉන්දියානු යුවළ කටුනායකදී කොටුවෙයි

    ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර මගින් කුවේටය හරහා තුර් කියට ඇතුළුවීමේ සූදානමින් සිටි ඉන්දියානු ජාතික යුවලක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම යුවල ශ්‍රී ලංකාව හරහා කුවෙට් බලා යාමට සූදානම් වී තිබේ.

    කාන්තාව අවුරුදු 29ක තැනැත්තියක් බවත් පිරිමි පුද්ගලයා අවුරුදු 43ක තැතැත්තෙක් බවත් කටුනායක ගුවන්තොටුපොල පොලීසිය සඳහන් කරයි.

    ඔබේ අදහස් දක්වන්න.