තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පල්ලියේදී දරුවකුට අතවර කරන්න ගිය විශ්‍රාමික සැරයන්ට වූ දේ..

    පල්ලියේදී දරුවකුට අතවර කරන්න ගිය විශ්‍රාමික සැරයන්ට වූ දේ..

    එරාවුර් හී පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළදී බාලවයස්කරුවෙකුට ලිංගික අපයෝජනයක් කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකුව එරාවුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු අවුරුදු 61ක් වයසැති එරාවුරු 03වන කොටසේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

    අවුරුදු 14ක් වයසැති දරුවෙකුට ඔහු මෙම අපරාධය කිරීමට උත්සහා දරා ඇති බවත් එම අවස්ථාවේදී ඔහු විසින් කෑගැසීම හේතුවෙන් මෙම අපරාධය අනාවරණය වී තිබෙන බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img