තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නේ නෑ

    ලීට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නේ නෑ

    ලිට්‍රෝ ගෑස් මිලෙහි අද දින සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

    මේ මාසය සඳහා ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට පත්කිරීම අද දින සිදුකිරීමට නියමිතව තිබුණි.

    ලෝක වෙළෙඳපොළෝ ගෑස් මිල ඉහළ ගොස් ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇත.

    ගෙවුණු මාස 4තුළ අඛණ්ඩව සිව් වතාවක් ලීට්‍රෝ ගෑස් මිල පහත දැමීමට එම සමාගම පියවර ගත්තේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img