fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"වැඩි කළ ජල බිල වහාම අඩුකරන්න" -සජිත්

    “වැඩි කළ ජල බිල වහාම අඩුකරන්න” -සජිත්

    වැඩිකරන ලද ජල බිල වහාම අඩුකරන ලෙස විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    වීඩියෝවක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ පිළිබඳ කළ ප්‍රකාශය පහතින් දැක්වේ.

    ඔබේ අදහස් දක්වන්න.