fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ගෑස් මිලේ වෙනසක්

    හෙට ගෑස් මිලේ වෙනසක්

    ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට(04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ලෝක වෙළඳපොලේ LP ගෑස් (ගෘහස්ථ ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස්වල) මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 85 කින් ඉහල ගොස් තිබේ.

    ‍ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ පහළ යාම මෙරට තුළ ගෑස් මිලට බලපානු ලබන්නේ ආනයනික පිරිවැය සහ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගයේ අඩුවැඩිවීම් ද යන කාරණා සැළකිල්ලට ගනිමිනි.

    ඔබේ අදහස් දක්වන්න.