fbpx
තවත්
    මුල් පිටුවකාළගුණයගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දෙහිඕවිටින්

    ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දෙහිඕවිටින්

    අද (14) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ දෙහිිඹ්විටිනි. මිලිමීටර් 273.5 ක වර්ෂාපතනයක් මෙම ප්‍රදේශයට ඇද හැලී තිබේ.

    අවිස්සාවේල්ලට මිලිමීටර් 257.5කද, වරකපොළට මිලිමීටර් 246 කද, වතුපිටිවලට මිලිමීටර් 226.5 කද ,අකුරැස්සට මිලිමීටර් 225 කද වර්ෂාපතනයක් මේ කාලය තුළ ලැබී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.