තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාතර රෝහලේ ගින්නට හේතුව හෙළිවෙයි

    මාතර රෝහලේ ගින්නට හේතුව හෙළිවෙයි

    මාතර මහ රෝහලේ එක්ස්රේ යන්ත්‍ර වලට අමුද්‍රව්‍ය ගබඩාකර ඇති කාමරයේ ඊයේ රාත්‍රී කාලයේ ගින්නක් හටගෙන ඇත.

    එම ගින්නෙන් ගබඩා කාමරයේ තිබුණු එක්ස් රේ යන්ත්‍රවල අමුද්‍රව්‍ය රැසක් හානි වී තිබේ.

    මෙම ගින්නට හේතුව ගිනි ගත් එම ගබඩාවේ සවිකර තිබුණු වායු සමීකරණ යන්ත්‍රයේ හටගත් විදුලි කාන්දුවක් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි මාතර පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img