fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කඳුළු ගෑස් උණ්ඩයක් පුපුරා පොලිස් නිලධාරියෙක් රෝහලේ

    කඳුළු ගෑස් උණ්ඩයක් පුපුරා පොලිස් නිලධාරියෙක් රෝහලේ

    කළු ජූලිය සමරමින් කොළඹ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට රැගෙන ගිය කඳුළු ගෑස් අවි හා උණ්ඩ නැවත ක්ෂේත්‍ර බලකායේ අවි ගබඩාවට භාරදෙමින් තිබියදී කඳුළු ගෑස් උණ්ඩයක් බිම පතිතවී පුපුරායාමෙන් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඊයේ ඇතුලත්කර ඇත.

    මෙසේ රෝහල්ගතකර ඇත්තේ කැරළි මර්දන බලකායේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.